THE NOTEBOOK (2004)

Director: Nick Cassavetes
Cast: Ryan, Tim Lvey, McAdams
මගෙ ජිවිත කලය තුල මා දුටුව ලස්සනම ආදර කතාව මෙය බව මම නොපැකිලව ප්‍රකාශ කරමි
ලස්සන නවකතාවක් (based on novel by Nicholas Sparks)පසුබිම් කොටගත් මේ චිත්‍රපටිය තුල කතාව ගෙතිමේ අපුර්වත්වය තුලම එහි ඇති සුවිශෙශි බව හා අතිශය සිතැදගන්නා සුලුගතිය මනාව පෙන්නුම් කරතිබෙනවා
ඔබ මෙම චිත්‍රපටිය නොබැලුවෙනම්........
මහලුනිවාසයක ජිවත් වන මහලු කාන්තාවකට තනිකම නැතිකිරිමට තමන්ගෙ සටහන් පොතකින් තොරාගත් කතාවක් කියන තවත් මහලු අයෙකුගෙ කතාව මෙම චිත්‍රපටියතුලින් ඔබ වෙත ගෙනෙන චිත්‍රපටකරුවා අපිහැමදෙනාම ඒතුල ඉතා තදින් බැදතබගනී
ලාංකික සිනමාවතුලත් අතිබහුල කතාතේමාවක් වන දුප්පත් තරුනයකු හා පොහොසත් තරුනියක අතර ආදර කතාව මේචිත්‍රපටිය තුලත් එලෙසම දිගහැරෙන නමුත් චිත්‍රපටිය තුල ගෙතෙන කතාව හා ඒතුල ගෙනෙන රුපවල තාත්වික නිරුපන හැකියාව මගින් මෙය ඉතා ඉදිරියෙන් ඇති නිර්මානයක් බවට පත්කරතිබේ
Behind every great love is a great story
හැම උතුම් ආදරකතාවක් පසුබිමේම උසස් ආදර කතාවක් ඇත යන මේ කියමන මේ චිත්‍රපටිය තවදුරටත් සනාත කර ඇත
If you not seen this movie, you can download from download page...

Thanks for your commence
Next time meet with another film…………………………..
තවත් අලුත් චිත්‍රපටියක් සමග හමුවෙමු

No comments:
Post a Comment