Y TU MAMA’ TAMBIE’N (AND YOUR MOTHER TOO)- 2001
Director – Alfonso Cuarion (Mexican film director)
ලෝක සිනමා ඉතිහාසයේ මා දුටු අති විශිශ්ට සිනමා නිර්මානයක් ලෙස මෙය හදුන්වා දියහැකියි
අතිශය වැඩිහිටියන්ට පමනක් වු තේමාවක් ඇතිව නිර්මානය කල මේ නිර්මානය තුල වැඩිහිටි කන්තාවක් සමග ඉතා ප්‍රායෝගික ලිංගික සම්බන්දතාවයක් ඇතිකරගන්නා බාල වයස් කරුවන් දෙදෙනෙකු ගැන කියවේ